E Bay Selling Part 1.
සෙලින් බහින්න කලින් අවදාය දිය යුතු කරුනු ටිකක්.
#FEEDBACK
#PAYPAL
1.පලවෙනි එක ඔයාගේ E Bay Profile එකේ Positive Feedback ගණන...... 

     මොකද්ද මේ කියන්නේ..හොදයි මේකෙන් තමයි ඔයා ගැන කස්ටමර්ලා විශ්වාසයක් ගොඩනගාගන්නේ ගන්නේ,  Positive Feedback වර්ග දෙකක් තියෙනවා ඔයාලා දන්නවනේ Buyer Feedback සහ Seller Feedback කියලා..මේ Feedback වර්ග 3 ක් තියෙනවා ඉතින්..Negetive,Neutral සහ Positive කියලා..Negetive Feedback ඒ කියනනේ හොදම නැති එක .මේවා ගොඩක් වෙලාවට අපිට හම්බෙන්නේ අපෙන් බඩු ගන්න කස්ටමර් සෑහීමකට පත් නොවුනම..
උදාහරණයක් විදියට අපිට සල්ලි ගෙවපු කස්ටමර් කෙනෙක්ට අපි බඩු යැවුවේ නෑ එහෙම නැත්නම් අපි බඩු යවලත් මෙයාට ලැබිලා නෑ..කොහොමහරි එතකොට මෙයා අපෙන් Refund එකක් ඉල්ලනවා ආපසු එයාගේ සල්ලි ඉල්ලලා අපි දෙන්නඅ බෑ කියනවා..ඒ වගේ වෙලාවට මෙයාලා අපිට දෙනවා Negetive Feedback එකක්..ඉතින් මේ නෙගෙටිව් ෆීඩ්බැක් එකෙන් අපේ Profile එක කැත වෙනවා .අපෙන් බඩු ගත්ත අය අපි ගැන සෑහීමකට පත් වෙන හැටි තමයි මේ ෆීඩ්බැක් වලින් කියන්නේ..(මේ එක හේතුවක් විතරයි ඔන්න) මේ වගේ ගොඩාක් හේතු තියෙනවා අපිට නෙගෙටිව් ෆීඩ්බැක් දෙන්න ඉතින්...
යටින් ඔය තියෙන්නේ item Number එක
Neutral Feedback ,මේක නෝමල් ෆීඩ්බැක් එකක්.නෙගෙටිව් ගන්නවට වඩා මේ ෆීඩ්බැක් එකක් හරි ගන්න පූලුවන්නම් ලොකු දෙයක්.😁. මේකෙ දෙන්නෙ ඉතින් අපි හොදත් නෑ නරකත් නෑ වගේ උනාම..
Positive Feedback .මේක තමයි අපිට සෙලින් වලදි ඕනිම කරන ෆීඩ්බැක් එක.මේකක් අපේ කස්ටමර් කෙනෙක්ගෙන් ගන්න පූලුවන්නම් ඒක ලොකු දෙයක් ඉතින්..
මේ හැම ෆීඩ්බැක් එකකම අපි ගැන පොඩි සටහනක් තියෙනවා ඉතින්..අපෙන් අයිටම් එකක් ගන්න එන කෙනෙක් මුලින්ම බලන්නේ අපේ rate එකයි feedback එකයි.ඉතින් අපේ ෆීඩ්බැක් අනුව කස්ටමර්ලා අපි ගැන යම් මට්ටමක් හදාගන්නවා ,මෙයා විශ්වාස කරන්න පුලුවන් කෙනෙක්ද අයිටම් එවයිද අන්න ඒ වගේ..පොඩ්ඩක් හිතන්න අපි අයිටම් එකක් ගන්න ගියාම E bay Seller ලගේ මොනව ගැනද සැලකිලිමත් වෙන්නෙ අන්න ඒවගේ තමයි..මේ ෆීඩ්බැක් කියන්නේ අපේ කස්ටමර්ලා අපිව මැන ගන්න එක්තරා වර්ගයේ මිම්මක්.
2.Paypal Account එක,
     මෙතනදි ඔයාගෙ අයිටම් එකක් මිලදී ගන්න කස්ටමර් (buyer) මුදල්  ගෙවන්නේ පේපැල් එකවුන්ට් එකට ඔයාගේ..ඉතින් පේපැල් එකවුන්ට් එකක් තියෙනවා ඇති දැනටමත්.නැත්නම් පේපැල් එකවුන්ට් එකක් හදාගන්න..Paypal එකට Country එක විදියට ලංකාව දෙන්න එපා..මොකද ලංකාවට පේපැල් දෙන්නෙ නැති නිසා..ලංකාවේ විදියට හැදුවොත් ඔයාට බෑන්ක් එකේ VISA ,CREDIT කාර්ඩ් ඒක ඇඩ් කරලා ඔයාට පුලුවන් ITEMS මිලදී ගන්න..ඔයා මිලදී ගත්ත අයිටම් එකක refund එකක් ගන්න විතරයි ..ඉතින් ඔයාලා මේකේ ඉගෙනගන්නේ ඊ බේ සෙලින් කරන හැටි නිසා ඔයාගේ පේපැල් එකවුන්ට් එක පිලිපීන විදියට හදාගන්න..මොකද පිලිපීන විදියට නැතුව වෙන රටක් දාලා හදන්නත් පූලුවන් ඕන්නම්.මොකද පිලිපීන රට දාලා තමයි බොහොමයක් අපේ ලංකාවේ අය එකවුන්ට් හදලා තියෙන්නේ..ඉතින් ඔයාගේ යාලුවෙක්ගේ පේපැල් එකවුන්ට් එකකට මුදල් යවද්දි එක වගේ රටවල් දාලා හදපු පේපැල් වලට $ යවද්දි ගානක් කපාගන්නේ නෑ .උදාහරණයක් පිලිපීන ,පිලිපීන දාලා හදපු එකවුන්ට් අතර වගේ ,ඒ කියන්නේ ඔයාගේ එකවුන්ට් එක පිලිපීන එකක්නම් ඔයා $ යවන කෙනාගේ පේපැල් ඒකවුන්ට් එකත් පිලිපීන නම් $ හුවමාරු කරද්දි පේපැල් එකෙන් $ කපාගන්න සම්භාවිතාවය හරිම අඩුයි...ඒක නිසා ඔයාලාට පහසු විදියට ගොඩක් අය ලග තියෙන රටක් දාලා පේපැල් ඒකවුන්ට් එක හදාගන්න....
  * පේපැල් එකවුන්ට් එක පුලුවන්නම් pc එකකින් වගේ හදාගන්න මොකද ටිකක් වෙන්ස් security pc එකෙන් ලොග් වෙද්දි...
*ඔයාලට දැන් සෙලින් කරලා $ ආවම paypal එකට ඒවා Bank Card එකට withdraw කරගන්නත් පුලුවන් (හැබැයි මන් අර කිව්වා වගේ පේපැල් එකවුන්ට් එක හදලා තියෙන්න ඕනි.ලංකාවේ විදියට හදලනම් බෑ)..ඉතින් බෑන්ක් එකේ VISA කාඩ් එකට $ WITHDRAW කරද්දි පේපැල් එකෙන් $5 ක් කපාගන්නවා..ඒ කියන්නෙ ඔයා $10ක් කාඩ් එකට WITHDRAW කරානම් විත්ඩ්‍රොව්  වෙන්නේ $5 යි. මොකද ඉතුරු $5 පේපැල් එකෙන් කපාගන්නවා..මේ WITHDRAW කරගන්න සල්ලි ඔයාගේ බෑන්ක් ඒකවුන්ට් එකට එන්න දවස් 3 ක් විතර යනවා.
*Paypal Logging
   ඉතාම විශේෂයි.පේපැල් එකවුන්ට් එකක් වෙන රටක් දාලා හැදුවට පස්සේ ඕනවට වඩා ලොග් වෙන්න එපා.ඕනි වෙන්නේ $ Card එකට withdraw කරන්න / $ වෙන කෙනෙක්ට යවන්නයි විතරයිනේ..ඒ කාරනා දෙක හැරුනු විට වෙනත් කිසිම අවස්ථාවක නිකරුණේ ලොග් වෙන්න එපා.. 
   මොකද අපි පේපැල් එක දැන් හදලා තියෙන්නේ වෙන රටක විදියට .ඒක නිසා අපි නිතරම පේපැල් එකට ලොග් උනාම පේපැල් එකේ අයට අපේ ip address එක අහුවෙනවා..ඉතින් මෙහෙම උනාම මොකෝ වෙන්නෙ??? මෙහෙම අපේ Ip address අහු උනාම පේපැල් එකේ අය දැනගන්නවා අපි ලංකාවෙ අය මෙයාලා වෙන රටක නමක් දාලා පේපැල් ඒක හදලා තිබ්බට..ඔන්න ඉතින් එකවුන්ට් එක අහූ උනා..දැන් ඔයාට කාඩ් එකට එහෙම නැත්නම් ඔයාලා ඇඩ් කරපු බෑන්ක් එකවුන්ට් එකට $ withdraw කරගන්න බෑ ..දවස් 3 ක් ගියාට පස්සේ ආපහු ඔයාට ආපහු $ ටික පේපැල් එකටම එනවා..withdraw වෙලා නෑ..මේකට කියනවා අපි Paypal Account එක Flag උනා කියලා....
දැන් මොකද කරන්නේ???????
    * දැන් ඔයාලා ඇඩ් කරානම් බෑන්ක් එකවුන්ට් එකේ කාඩ් එක ඒක Remove කරන්න..(බොහෝ වෙලාවට ඒක හොදයි ),මොකද ඔයාලගේ පේපැල් එකවුන්ට් එක Limit උනොත් ඒ කියන්නේ තාවකාලිකව මාස 6 කට Cancel වෙනවා වගේ,උනොත් ඔයාලට බෑන්ක් කාඩ් එක වෙන පේපැල් එකවුන්ට් එකකට ඇඩ් කරන්නත් බෑ..ඒක නිසා එකවුන්ට් එක Flag උනොත් කාඩ් එක අයින් කරන්න ඒක වඩා හොදයි..(පුලුවන් අවශ්‍ය වෙලාවට Pc එකකින් ලොග් වෙනවනම් තමයි හොද එතකොට Flag වෙන්නේ නෑ හුගක් වෙලාවට)ඒක මගේ මතය එක එක අයට එක එක අදහස් තියෙනවා ඉතින්..මන් කිව්වේ මගේ මතය ඔන්න....හරි දැන් බලමු පේපැල් එකක් හදන හැටි ලින්ක් ඒකක් දාන්නම් වීඩියෝ එක බලන්න..වීඩියෝ එකට අමතරව මන් කිව්ව කරුනු වීඩියෝ එකෙත් කරනවද බලන්න...මන් කිව්ව විදියට ඔයාලා හදන්න කොහොම උනත් මොකද ලින්ක් එකක් දෙන්නෙ මට වීඩියෝ එකක් කරන්න බැරි නිසා .YouTube Search karala Video ekak balanna PayPal hadana hati nathnam.

https://esclips.com/video/Mxs1YtSOukk/how-to-create-paypal-account-srilanka-%E0%B6%B4%E0%B7%99%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B7%80-%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94.html
අපේ කොල්ලොන්ට අපි දන්න දේවල් කියලා දෙනවා ඔන්න.අපිට පුලුවන් විදියට ඔන්න හෙල්ප් එක දෙනවා..බ්ලොග් එක ලිවුවේ අමාරුවෙන් උස්සනවනම් Credit දීල ගන්න.මේ බ්ලොග් එකෙන් අපිට ආදය එන්නේ නෑ වාසි මුකුත් නෑ..ඔයාලගෙන් ලැබෙන අදහස් තමයි අපේ Fun එක..E bay Single Listing එක ගැන ඒ කියන්නේ Add එකක් දාන හැටි බලන්න ඊලඟ ලිපිය ඒකත් අපි දාලා තියෙන්නේ ඔන්න..



Comments

Popular Posts