හොදයි එහෙනම්..ආයුබෝවන් කියලා පිලිගන්නවා ..බයිලා ඕනි නෑ කෙලින්ම වැඩේට බහිමු..E Bay සෙලින් කරමු..
E bay Selling වලට අවදානය දිය යුතුම දේවල්.. 1.හොද Positive Feedback තියෙන්නම ඕනි(E bay Buyer Feedback උනත් අවුලක් නෑ..)අඩුම 20 ක් වත් තියෙනවනම් හොදයි.....
හේතුව÷
දැන් ඔයා item එකක් list (Add ) කරා කියලා හිතන්නකෝ..ඔයාගේ අයිටම් එක ගන්න කෙනෙක් එනවා..එයා ආපු ගමන්ම ඔයාගෙ E bay Profile එක බලන්නේ..එතකොට එයාට ඕනි සල්ලි අරන් අයිටම් එක එව්වා කියන Fake seller කෙනෙක් නෙවෙයි.. උදාහරණයක් විදියට ඔයා E bay එකෙන් අයිටම් එකක් ගනිද්දි මොනවද සෙලර්ගේ හොයලා බලන්නේ?? අන්න ඒ වගේ තමයි..Positive Feedback වැඩි පුර තියෙනවනම් Customers ට ඔයාව ශුවර්..අන්න ඒකයි Positive Feedback එක ගොඩක්ම වැදගත්...
👑👑හොදයි එහෙනම් කොහොමද සෙලින් පටන් ගන්නේ👑👑
( මේකට E bay App එක භාවිතා කරන්න එපා..පෝන් එකෙන් පුලුවන් .Google chrome Browser එකෙන් E bay.com සයිට් එකෙන් ඔයාගේ එකවුන්ට් එකට ලොග් වෙලා..Desktop View දාගන්න browser එක..)
1.මුලින්ම ඔයා E bay එකේ එකවුන්ට් එකක් හදාගන්න..(මේකට E bay App එක භාවිතා කරන්න පුලුවන් )

NOTE- පරන එකවුන්ට් එකක්නම් වඩා හොදයි,
*හොද Feedback තියෙන ,එතකොට ගොඩක් දුරට ලේසියි ෆීඩ්බැක් තියෙන නිසා..මොකද ෆීඩ්බැක් එක මත තමයි ඔයාගෙ සහ කස්ටමර්ගේ විශ්වාසය ගොඩනැගෙන්නේ..
2.කිවුව විදියට E bay account එකට ලොග් වෙන්න.. ඊට පස්සෙ මන් My e bay >Selling යන්න...මන් පල්ලෙහා screenshot එකක් දාලා තියෙනවා ..
ii.
3.හරි දැන් සෙලින් ඇවිත් List an Item දෙන්න...මන් කරන හැටි ඔක්කොම වගේ Screenshot දාන්නම් එතකොට ඔයාට
ලේසියි..අහ්හ් අමතක උනා මන් මේවා phone එකෙන් දැම්මත් pc ඒකෙ පෙන්නන්නෙත් මෙහෙම්ම තමයි ඒක නිසා පෝන් /pc කියලා වෙනසක් නෑ..වෙනස තියෙන්නේ pc එකේ ටිකක් ලොකුවට පෙන්වනවා..එච්චරයි .
4. දැන් ඔයාලා ඔය තියෙන විදියට List an Item දුන්නම මෙහෙම එකක් එනවා." Tell Us What are you Selling" ..මෙන්න මෙතන තියෙන්නේ ඔයා මොනවද සෙලින් කරන්නේ කියලා...
මෙතන ඔයා සෙල් කරන දේ Type කරන්න පුලුවන්.
මෙතන ඔයා සෙල් කරන දේ Type කරන්න පුලුවන්.
.එතකොට ඔයාට Category ටිකක් දෙයි..(සමහරවිට ).ඉතින් ඔයාට ඔයාගෙ අයිටම් එකට ගැලපෙන Category එකක් දෙන්න...(උදා- මන් මෙතන oil එකක් සෙල් කරනවා කියලා තියෙන්නේ දැන් ඔයාලට පේනවනේ මේකේ තියෙනවා කැටගරි ඇවිත් තෝරගන්න)
5.ඊට පස්සෙ කැටගරි එකක් දුන්නම ඔයාට දැනට E bay එකේ තියෙන අයිටම් එකක් එනවා ඔයා ඒවා select කරන්න එපා මොකද ඔයා ඔයාගෙම Add එකක් දාන නිසා ඒක නිසා පල්ලෙහා තියෙනවා Continue without selecting a product දෙන්න..
6.හරි දැන් ඔන්න list කරන තැනට ආවා..දැන් ඔන්න උඩින්ම තියෙනවා Title එක...එතන ඔයාට දෙන්න තියෙන්නේ ඔයා සෙල් කරන අයිටම් එක ගැන පොඩි විස්තරයක් ...
ඔයා දෙන විස්තය මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ..
7.ඊට පස්සෙ තියෙනවා කැටගරි තෝරගන්න්න.කලින් ඔයා වැරදි කැටගරි එකක් දුන්නනම් මෙතනින් පුලුවන් ආයේ හරි කැටගරි එකක් දෙන්න.ඔය Search Category කියලා තියෙන්න එතනින් පුලුවන් ගැලැපෙන එකක් දෙන්න සර්ච් කරලා...
8.ඊට පල්ලෙහාන් තියෙනවා Second Category කියලා..ඒක දෙන්න එපා මොකද ඔයාට පේනවා ඇති ඒකෙ ලගින්ම තියෙනවා Fees May Apply කියලා..
මොකක්ද මේ Fees Apply ??
සමහර ඒවා ලිස්ට් කරද්දි ඔයාට තියෙනදා special ඒවා ඇඩ් කරන්න පුලුවන් ..ඒ කියන්නේ පොටෝ ලොකුවට පෙන්නන්,ඔයාගෙ Add එකෙව් Title එක Bold කරලා පෙන්වන්න(ටිකක් විතරයි මේ)එතකොට අනිත් ඇඩ් අතරින් ඔයාගේ ඇඩ් එක කැපිල පේන්න,ඉතින් මෙන්න මේ වගේ විශේශ දේවල් ඇඩ් කරනවනම් ඔයාට සිද්ද වෙනවා E bay එකට මුදල් ගෙවන්න..ඒක තමයි ඔය Fees Apply කරනවා කියලා කියන්නේ..ඇඩ් එක අවසානෙට ඔයා හදලා list කරන්න යද්දි මෙන්න මේ වගෙ යටින් වෙනම Fees කියලා තියෙනවා..ඒක 0.00 තිබ්බොත් හරි..ඒ කියන්නේ ඔයා Fees ගෙවන්න ඕනි නෑ..කොහොමත් Fees දෙන්න එපා ඒක මෝඩකමක් අලුත් සෙලර්ලට..අපි පල්ලෙහා දාලා තියෙනවා තව විස්තර .

9.ඊටපස්සෙ පල්ලේහා තියෙනවා UPC කියලා..ඒවනම් දෙන්න ඕනි නෑ..හැබැයි දෙන්න පුලුවන්නම් වඩා හොදයි ..ඊට පල්ලෙහා තියෙනවා CONDITION DESCRIPTION කියලා..ඒක හුගක් වෙලාවට ඉල්ලන්නේ නෑ..ඔතන Condition එක ඉල්ලලා තියෙන්නෙ මන් oil එකක් ලිස්ට් කරනවා කියලා තියෙන නිසයි...ම්ම්ම්ම්ම් නැත්නම් ඔතන හුගක් වෙලවට Condition යටතේ ඔටෝ සිලෙක්ට් වෙනවා New කියලා..එහෙම Select වෙලා නැති වෙලාවට ඔයා New කියා දෙන්න.
10.ඊට පස්සේ තියෙනවා පොටෝ ඇඩ් කරන්න ඔයාගෙ අයිටම් එකේ..දන්නවනේ අපි උනත් බඩුවක් ගන්න ගියාම පොටෝ එහෙම හොදට බලල තමයි ඒක ගැන දැන ගන්නේ..
Note- පොටෝ එක් සිත් ඇදගන්නා ආකාරයට නිර්මාණය කරගන්න..හොදට පොටෝ එක Edit කරලා පුලුවන් තරම් හොදම quality එකෙන් දාන්න ..පොටෝ එක දැක්කම කස්ටමර්ට ආසා හිතෙන විදියට නිර්මාණය කරගන්න..පොටෝ එක ගොඩක් වැදගත් අංගයක් හොදේ..Feedback එක වගේ තමයි.
11.ඔන්න දැන් තියෙනවා Item specific .
මේ මොකක්ද ??හරි මෙහෙමයි මෙතන තියෙන්නේ අයිටම් ගැන පොඩි විස්තරයක් එක ඒක ඒවා යතේ දෙන්න..උදාහරණයක්
*country * made in expire
Sri lanka japan 2020
මේ මොකක්ද ??හරි මෙහෙමයි මෙතන තියෙන්නේ අයිටම් ගැන පොඩි විස්තරයක් එක ඒක ඒවා යතේ දෙන්න..උදාහරණයක්
*country * made in expire
Sri lanka japan 2020
තේරෙන්නෙ නැත්නම් පල්ලේහා ss එක බලන්න ඕන්න්න්න්න්න්..
12.ඊට පස්සෙ තමයි තියෙන්නේ Item Description එක. මේකත් සෑහෙන්න වැඩගත් හොදේ..මෙතන ඔයාලගේ අයිටම් එක සිත් ඇදගන්නා විදියට වැදගත්ම කරුනු දාලා විස්තර කරන්න..මන් පල්ලේහා වෙන සෙලර් කෙනෙක්ගේ අයිටම් description එකක් දාලා තියෙනවා බලන්න..අන්න ඒ වගේ වැදගත් කරුනු දාලා විස්තර කරන්න..
වැදගත් කරුනු???මේ යටතට අයිටම් එක කස්ටමර්ගේ රටට එන්න දවස් කීයක් යනවද අපිව Contact කරගන්න විදිය වගේ දේවල් දෙන්න..ss eka බලල තේරුම් ගන්නකෝ.
වැදගත් කරුනු???මේ යටතට අයිටම් එක කස්ටමර්ගේ රටට එන්න දවස් කීයක් යනවද අපිව Contact කරගන්න විදිය වගේ දේවල් දෙන්න..ss eka බලල තේරුම් ගන්නකෝ.
13.ඊට පස්සේ පල්ලේහා තියෙන්වා Selling Deatils කියලා..ඒ යටතේ තියෙන්වා Format කියලා..
මොකක්ද මේ Format කියන්නේ..
මොකක්ද මේ Format කියන්නේ..
*Format කියන්නේ..මෙතන ඔයාලට තෝරගන්න පුලුවන් ක්‍රම දෙකක්..1.Auction Style
2.Fixed Price
1.Auction Style
මේ කියන්නේ ඔයාලා දැකලා ඇති E bay එකේ Bid කරන්න අයිටම් තියෙනවා .ඒ කියන්නේ ලංසු දාන්න..වැඩිම Bid එකට අයිටම් එක විකිනෙනවා.සාමාන්‍යයෙන් Auction Style එහෙම නැත්නම් Bid එක දවස් 6 ක් තියෙනවා..මෙතනදි ඔයා අයිටම් එකක් දානවා ඒකට අනිත් අය ලංඖ දානවා වැඩිම ලංසුව 6 වෙනි දවසේ දිනනවා කෙනෙක්..ඒ වැඩිම ලංසුව දාලා දින්න කෙනාට ඔයා අයිටම් එක් යවන්න ඕනි එයා සල්ලි දුන්නම ..අන්න ඒක තමයි Auction Style කියන්නේ..
Bid එහෙම නැත්නම් ඔයා Auction Style ලිස්ට් කරනවනම් තියෙනවා Starting Price කියලා ඒ කියන්නේ ඔයා Bid කරන්න දෙන ගාන ඔයා එතන දාන්න..
ඊට එහා පැත්තේ තියෙනවා Buy It Now කියලා ඒ කියන්නෙ කස්ටමර්ලට පූලුවන් Bid නොකර කෙලින්ම ඔයාට කෙලින්ම සල්ලිදීලා ගන්න.සමානයෙන් මුලින්ම සෙලින් පටන් ගන්න ඔයාලා Buy it now දෙන්න එපා Auction Style එකේදි..ඒක මන් අනුමත කරන්නේ නෑ.හේතුවක් තියෙනවා ඒකටත්..
ii .2.Fixed Price

මේකෙදි ඔයාගේ අයිටම් ඒකට නියමිත ගානක් දෙනවා..ඔන්න ඔයා දැන් මාලයක් සෙල් කරනවා එතකොට ඔයාගෙ මාලේ හරිම ගාන $6 යි කියලා ඔයා දානවා..එතකොට Customers ලට ගන්නවනම් $6 ක් දීලා ගන්න ඕනි ඔයාගෙන්..මේකේ ගාන අඩු වැඩි වීමක් නෑ..අනික මේ ඇඩ් එක එහෙම නැත්නම් ලිස්ට් එක මාසයක් වලංගු වෙන්න දින 30 ක් දාන්න න පුලුවන් ..දින 15 ක් දාන්නත් පුලුවන්.කොහොමත් Fixed Price ඇඩ් එකක් පුලුවන් තරම් දින ගාන වැඩිම ඒක දාන්න ඒ කියන්නෙව් දැනට උපරිම දින 30 යි පුලුවන්..ඒක නිසා දින 30 ක්ම දාන්න.දන්නවනේ හේතුව ඉතින් කියන්න දෙයක් නෙවෙයිනේ.

14.Quantity (එක අයිටම් එකක් විකුනන්න පුලුවන් ප්‍රමානය තමයි මෙතන අදහස් වෙනනේ..මෙහෙමයි ඔයා මාලයක් සෙල් කරනවනම් ඔයා මෙතන Quantity එකේ දානව 2 යි කියලා හරිද..ඔන්න එතකොට මේක දෙපාරයි මිලදී ගන්න පූලුවන්.දෙපාරක් මිලදී ගත්තම ඔයාගෙ Add එක අයින් වෙනවා Auto..Quantity ප්‍රමාණය වැඩියෙන් දානවනම් වැඩියෙන් සෙල් කරන්න පූලුවන්..මුලින්ම අපිට දේන්නේ E bay එකෙන් Quantity 10 යි..මේක ඉතින් හැරෙන්නත් මදි.
ඔයාට Quantity වැඩි කරගන්න විදිහ පල්ලෙහා කියලා දෙන්නම්..මුලින්ම ලිස්ට් කරන හැටි ඉගෙන ගමු..දැන් ඔන්න Quantity කියන ඒක පැහැදිලිනේ ..Quantity එකට පහලින් තියෙනවා Sell a lot කියලා ඒක දැන්ම දෙන්න ඕනි නෑ..ටිකක් උඩට ආපු හොද සෙලර් කෙනෙක් වෙලා ලොට් එකක් සෙල් කරද්දි මාව Contact කරගන්න..මන් හිතන්නේ ඔයාට මාව contact කරගන්න ඕනිත් නෑ මොකද ඒ වෙද්දි ඔයාට හොද Experience එකක් තියෙනවා .
15 වෙනි එකේ ඉදන් ඉතුරු ටික Ss පල්ලෙහා
15.Private Listing .ඒක අදාල කරගන්න එපා වීස්තර කරන්නේ නෑ මන්..ඒකේ පල්ලෙහා තියෙනවා පේනවනේ ඔයාලට
Allow Buyers Remain Anonymous to other E bay users කියලා තේරෙනවනේ..ඒකෙ ටික් එකක් දාන්න..ඒක අවුලක් නෑ..
Allow Buyers Remain Anonymous to other E bay users කියලා තේරෙනවනේ..ඒකෙ ටික් එකක් දාන්න..ඒක අවුලක් නෑ..
16.Make Donation කියලා තියෙනවා පේනවනේ පල්ලේහා ඒකේඑ ටික් ඒකක් දෙන්න එපා..ඔන්න මන් කතිරයක් දාලා තියෙනවා පේනවනේ..ඒවට ටික අනන්මනම් මුකුත් කරන්න එපා...
17.ඊට පස්සෙ ඔන්න පල්ලෙහා තියෙනවා..
Payment Opition කියලා...ඒකෙත් යටින් තියෙනවා Paypal කියලා..ඒකට ටික් එකක් දෙන්න..මොකද ඔයාගේ අයිටම් එක ගන්න අය සල්ලි එවන්නේ ඔයාගේ paypal එකට ඉතින් ඔයා මෙතන පේපැල් එක දීලා විස්තර හරියටම දෙන්න ඕනි..
paypal එක යටින් තියෙනවා
Email Address For recive payament කියලා.මෙතන ඔයාගේ පේපැල් ඊ මේල් ඇඩ්රස් එක හරියටම දෙන්න ඔන්න..එව්චරයි...

18.paypal E mail address එකට යටින් තියෙනවා පේනවනේ require immediately Buy කියලා ඒකේ ටික් එක අනිවා දිය යුතුමයි...එතකොට තමයි කස්ටමර්ට ඔයාගේ අයිට්ම් එක ගන්න පූලුවන් වෙන්නේ..(Auction style එකේදි මේකක් දෙන්න නෑ)
19.පේනවනේ ඊට පල්ලෙහා එක..එකෙ පොඩි විස්තරයක් දෙන්න ඔයා මුදල් ලබාගන්න හැටි..ඒ කීයන්නේ Paypal එකට සල්ලි ගන්නෙ කියලා ..පොඩි විස්තරයක් දෙන්න english වලින්ම..තේරෙනවනේ ඉතින්..
20.පල්ලේහා Sales Tax තියෙනවා ඒකට අතවත් තියන්න එපා අදාල නෑ...ඒක ගැන විස්තරයක් දෙන්නේ නැ..ඕනිමනම් මගෙන් අහන්න..
21.ඊට පස්සේ ඕන් තියෙනවා Return Option කියලා..බොහොම සිම්පල් කේස් එකක්..හැබැයි පට්ටම වැදගත් ඔන්න.
විස්තර කරන්න දෙයක් නෑ..English පුලූවන්නනෙ ..වැඩිය මුකුත් නෑ මේ පල්ලෙහා තියෙන Screenshot එකේ විදියටම දින ගනන් ඒවා මේවා මේකෙ විදියටම දාන්න හොදේ..ඔන්න කතිරයක් දාලා තියෙන ඒවට අතවත් තියෙන්න එපා.....පේනවනේ මේ මන් රවුම් කරලා තියෙනවා දැක්කනෙ Fees Apply කියලා..ඒවා දුන්නොත් fees ගෙවන්න ඕනි..ඒක නිසා මන් ඔය කතිර දාලා තියෙන ඒවට අතවත් තියන්න එපා.

22.Shipping Deatils වැදගත් .. තේරුම් ගන්න Ss එකේ විදියටම කරන්න ..ඒකේ මන් ඔක්කොම කරලා තියෙන්නේ හරියටම ඔයාට ලේසි වෙන්න
කෙටියෙන් කියන්නම් ...
1.Domestic Shipping
*ඒකේ තෝරගන්න flat same Cost to all Buyers
2.Shipping Rate Table
Services ( Calculate Shipping )
ඒකේ දෙන්න Economy Shipping From Outside (11 to 23 Business Days)
3.Offer Local Pickups ඒක දෙන්න ඕනි නෑ..කියලා තියෙන එක තේරෙනවනේ ඔයා ලොකල් සෙලින් නෙවෙයිනෙ කරන්නේ ඒක ඕනි නෑ.
4.Handling Time
මේක ඇවිත් ඔයාට පේමන්ට් එකක් ඔයා අයිටම් එක post /ship කරන කාල සීමාව..ඒක සාමාන්‍යයෙන් වැඩි දවස් ගානක් දෙන්න ඒපා..

23.International Shipping මෙව් විදියට කරන්න තෝරලා දෙන්න.
*Flat Same cost to all buyers
1.පල්ලෙහා තියෙනවා Shipping Rate Table Create ඒකත් ඕනි නෑ මිස් කරන්න...
2.ඊට පස්සෙ තියෙනවා පේනවනෙ ship To කියලා ..එකේ දෙන්න Worldwide කියලා..ඒ කියන්නේ මුලු ලෝකෙ පුරා...
3.ඊට පස්සෙ ආයෙත් තියෙනවා ඔයාට පේනවා නේ
services calculate shipping මේකෙදි ඔයා standard international shipping දෙන්න .
4.(Package weight and Dimension )ඊට පස්සේ එතනින් පල්ලෙහා තියන ඔක්කොම ඔයාලා මග අරින්න මොකද එතන තියෙනවා කිසිම එකක් අපිට ඊළඟට වැදගත් වෙන්නේ නෑ ඔයාලට අවශ්‍ය නම් ඒවා කරන්නත් පුළුවන් එහෙමත් ප්‍රශ්නයක් නෑ වෙලාවට එතන අහල තියෙන්නෙ ඒ අහල තියෙන්නෙ ඇයි ඔයාලා යවන අයිටම් එකේ බර සහ අනෙකුත් දේවල් .ඔයාලට ඕනෙම නං ඒවා ඒවා දෙන්න පුළුවන්
.*Flat Same cost to all buyers

24.Exclude Shipping Locations
(මෙතන ඔයාලට දෙන්න පුලුවන් ඔයාලගෙ item වෙන රටකට යවන්න නැත්තං ඒ රටේ නම මෙතනට add කරන්න .උදාහරණයක් විදියට ඔය අරාබියට අයිටම් එක යවන්නේ නැත්නම් ඔයාට පුලුවන් මෙතනට අරාබිය කියන රට එකතු කරන්න .එතකොට අරාබියෙ ඉන්න අයට ඔයාගේ item ගන්න බෑ සල්ලි දීලා එයාලට කොහොමත්ම ඔයාලගේ අයිටම් එක ගන්න බැ ඊ බේ එකෙන් ඒ වගේ තවත් ඔයාට ඕනනම් පස්සෙ වෙන රටක් ඇති කරන්නත් පුළුවන් ඕනිම රටක් හැටි කරන්න පුළුවන් මේකට .එතකොට ඔයා ඇඩ් කරපු රටේ අයට ඔයාගෙ කිසිම අයිටම් එකක් ගන්න බෑ කිසිම අයිටම් එකක් කියන්නේ කියන්නෙ මෙන්න මේ අයිටම් එක ගන්න බෑ

25.Item location .
මේක හරිම simple මෙතනද අහන්නේ ඔයාලගේ රට .ඒ කියන්නේ ඔයා මේ ලිස්ට් කරන අයිටම් එක කොහෙද තියෙන්න කියලයි අහන්නේ..ඔනිම රටක් දෙන්න පූලුවන් අවුලක් නෑ..ලංකාවම දෙන්න මොක්ද ඔයාගේ අයිටම් එකෙ යන්නේ ලංකාවෙ ඉදන් නිස එව්චරයි..

26.ඊට පස්සේ බලන්න..Fees මේ විදියට 0.00 යිද කියලා එතන යම් කිසි වෙනස් ගානක් තියෙනවානම් ඔයාහෙ අතින් Fees එකතු වෙන දෙයක් සිද්ද වෙලා..ඒක උඩ ඉදන් Check කරගෙන එන්න..මේ ගැන අපි කතා කරා උඩදි Fees ගැන.
27.ඊට පස්සෙ තියෙනවා List Item කියලා ඒක දීලා I am Done now දෙන්න..නැත්නම් එහා පැත්තේ තියෙනවා ඔන්න..Preview කරලා බලන්න පුලුවන් ඔයාගෙ ඇඩ් එක..ඒක වඩා හොදයි මුලදි සෙලින් බහින අයට වැරදි හදාගන්න පුලුවන් ..ඔන්න එහෙනම් good lcuk.. පෝස්ට් එක උස්සනවනම් Credit එක දීලා ගන්න...Any question Comment / inbox එන්න ..
තවත් E bay එක ගැන තොරතුරු ඊලග පෝස්ට් එකෙන් හම්බෙමු..
මීට Jack Sparrow ..worldupdatewithua.blogspot.com
තවත් E bay එක ගැන තොරතුරු ඊලග පෝස්ට් එකෙන් හම්බෙමු..
මීට Jack Sparrow ..worldupdatewithua.blogspot.com
Comments
Post a Comment