ඔන්න ඉතින් ආපහු අපේ E Money Blog එකෙන් තවත් සල්ලි හොයන විදිහක් කියලා දෙන්නයි යන්නේ.බුකියේ නෙට් එකේ කාලේ නාස්ති කරන හැමෝටම මේක වැදගත්..මේකේ කරන්න තියෙන්නේ පුංචි පුංචි Task complete කරන්න App download කරලා run කරන්න වගේ,Banner fb එකේ පෝස්ට් කරන්න,වීඩියෝ ශෙයා කරන්නත් වගේ පොඩි පොඩි දේවල් ටිකක්.. මේකේ මූලින්ම Sign up වෙනවට $10 bounus හම්බෙනවා..මේකේ $50 ක් උනාම $ Paypal එකට ගන්න පුලුවන්.Payza,Skrill Account වලටත් ඕනනම් පුලුවන්.ඒ වගේම මේකේ $ withdraw කරන්න paypal එකක් ඕනි..මොකද ඔයාලා මේ ඇප් එකෙන් ගන්න $ ටික ගන්නේ පේපැල් වලට...පේපැල් නැත්නම් මේකෙන් $ ගන්න කිට්ටුව පේපැල් එකක් හදාගන්න...මුලින්ම මන් පල්ලේහා දාලා තියෙන ලින්ක් එකෙන් එකවුන්ට් එකක් හදාගන්න...එකවුන්ට් එක හදන හැටි මන් Screenshot වලින් දාලා තියෙනවා....කරලා බලන්න..එහෙනම් මෙන්න ලින්ක් එක ඕන අයට මන් දාලා තියෙන Screenshot ටික බලල අවබෝධයක් ගන්න පුලුවන් ...මෙන්න ලින්ක් එක..
ඉතින් ඔන්න තියෙනවා ..මුලින්ම ලින්ක් එකට ගියාම මෙන්න මෙහෙම එනවා..එතකොට ඔයාලා මේ මන් රවුම් කරලා තියෙන එක දෙන්න join වෙන්න..
ඊට පස්සේ ඔයාලා මේ ටික පුරවලා යටම තියෙන Sign Up Now දෙන්න එච්චරයි ..ඊට පස්සෙ ඔයාලටම තේරෙනවා කරන්න තියෙන දේවල්..
Comments
Post a Comment