ගෙදර ඉදන් උඩ බලන් ඉන්න අයට හොද වැඩක්..මුදල් හොයන්න ඕනිනම් මෙන්න ඉතින් එක විදියක් ..උත්සාහය කැපවීම නැත්නම් සම්බන්ධ වෙන්න එපා ඕන්


Btcoin ලබා ගැනීමට Account එකක් හදාගමු.ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් Dollars $ අපිට Paypal එකට ලබා ගන්න පුලුවන් ඒ වගේම තමයි බිට්කොයිනුත් ලබාගන්න දෙයක් ඕනි..ඒ කියන්නෙ Coinbase මේ Coinbase එකට ඔයාලට Bitcoin ඕනිම තැනකින් ලබාගන්නත් Withdraw කරන්නත් හැකියාව තියෙනවා ,Bitcoin sell කරන්නත් පුලුවන් ඔයාලට මේකෙන්..ඒ වගේම තමයි තව කෙනෙකුගෙන් BTC (BITCOIN )ඔයාගෙ මේ ඇඩ්රස් එකට ගන්නත් පුලුවන් .හරිම සරලයි ඔයාලා Airdrop ,BTC,ETH වගේ ඒවා EARN කරනවනම් මේවගෙන් ACCOUNT එකක් අනිවාර්යයෙන් ඕනි. හොදයි ඉතින් එහෙනම් කතා නැතුව අපි වැඩේ පටන් ගමු.ඉතින් පල්ලෙහා ලින්ක් එකෙන් පුලුවන් ඔයාලට Account එකක් හදාගන්න register වෙලා.. Bitcoin හොයන හැටි Airdrop එහෙම ගැන පොස්ට් තියෙනවා ඒවා කියවන්න වැඩිදුර දැනුමට ..
     Wallet Address 


Btcoin Wallet Address එකක් හදාගත්ත අයට පුලුවන් මේ ලින්ක් එකෙන් Bitcoin දැන් ඉදලා උපයගන්න...පල්ලෙහා ලින්ක් එකෙන් Account එකක් හදාගෙන Register වෙන්න..ඉතුරු ටික ඔයාලටම කරගන්න පුලුවන් ...ඔයාලා උපයගන්න Bitcoin උඩදි හදාගත්ත BTC WALLET ADDRESS එකට Withdraw  කරගන්නත් පුලුවන් ...එහෙනම් BTC WALLET ADDRESS එක හදපු අය පල්ලෙහා ලින්ක් එකෙන් Register වෙලා වැඩේ පටන් ගන්න ..තව BTC LINK අපි පස්සෙ දෙන්නම් අලුත් අය මේකෙන් ගොඩ එන්නෙ මුලින්ම ...

Comments

Popular Posts