E Bay Selling Part 1. සෙලින් බහින්න කලින් අවදාය දිය යුතු කරුනු ටිකක්. #FEEDBACK #PAYPAL 1.පලවෙනි එක ඔයාගේ E Bay Profile එකේ Positive Feedback ගණන...... මොකද්ද මේ කියන්නේ..හොදයි මේකෙන් තමයි ඔයා ගැන කස්ටමර්ලා විශ්වාසයක් ගොඩනගාගන්නේ ගන්නේ, Positive Feedback වර්ග දෙකක් තියෙනවා ඔයාලා දන්නවනේ Buyer Feedback සහ Seller Feedback කියලා..මේ Feedback වර්ග 3 ක් තියෙනවා ඉතින්..Negetive,Neutral සහ Positive කියලා..Negetive Feedback ඒ කියනනේ හොදම නැති එක .මේවා ගොඩක් වෙලාවට අපිට හම්බෙන්නේ අපෙන් බඩු ගන්න කස්ටමර් සෑහීමකට පත් නොවුනම.. උදාහරණයක් විදියට අපිට සල්ලි ගෙවපු කස්ටමර් කෙනෙක්ට අපි බඩු යැවුවේ නෑ එහෙම නැත්නම් අපි බඩු යවලත් මෙයාට ලැබිලා නෑ..කොහොමහරි එතකොට මෙයා අපෙන් Refund එකක් ඉල්ලනවා ආපසු එයාගේ සල්ලි ඉල්ලලා අපි දෙන්නඅ බෑ කියනවා..ඒ වගේ වෙලාවට මෙයාලා අපිට දෙනවා Negetive Feedback එකක්..ඉතින් මේ නෙගෙටිව් ෆීඩ්බැක් එකෙන් අපේ Profile එක කැත වෙනවා .අපෙන් බඩු ගත්ත අය අපි ගැන සෑහීමකට පත් වෙන හැටි තමයි මේ ෆීඩ්බැක් වලින් කියන්නේ..(මේ එක හේතුවක් විතරයි ඔන්න) මේ ව...
Search This Blog
World Updates
Technology with Mobile